Seed Coconut Nursing and Knowledge Distribution Project for the residents of the Kuruwita, at the Kuruwita Police Headquarters by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ පෙරදැරිව good hands ක්‍රියාන්විතය විසින් කුරුවිට පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී, ප්‍රදේශවාසින් වෙත සිදුකරනු ලැබූ බීජ පොල් තවාන්කරණය, ඒ සම්බන්ධ දැනුම බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

කුරුවිට පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී, බීජ පොල් තවාන් දැමීම මූලික කරගනිමින් සිදුකරනු ලැබූ වැඩසටහනක්, මැයි මස මුල් සතියේදී, එහි නිළධාරීන්ගේ ඇරියුමින් සිදු විය.

Distribution of Coconut Seedlings and Nursing of Coconut Seeds Project at “Suraliyasewana”, Centre for Women with Special Needs managed by The Department of Social Welfare, Probation and Childcare Services, Southern province by Good Hands Initiative

good hands ක්‍රියාන්විතය විසින් දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන "සුරලිය සෙවණ" විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ බීජ පොල් තවාන් දැමීමේ සහ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

මාර්තු මස 26 වන දින "සුරලිය සෙවණ" විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථානයේ පොල් පැළ රෝපණය සහ බීජ පොල් තවාන් දැමීම සිදු කෙරුණේ එහි ස්ථානභාර නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.

Coconut Seedling Distribution Project in launched at the Headquarters Police Station Trincomalee premises e by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

පෙබරවාරි මස 18 වන දින ත්‍රිකුණාමලය මූලික පොලිස් ස්ථානයේද පොල් පැළ 10 ක් රෝපණය කෙරුණේ එහි පොලිස් නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.

Depleting Oxygen levels threaten lives!

මුළු ලොවටම තර්ජනාංගුලිය ඔසවන අපට නැතිවම බැරි ඔක්සිජන් !

අපගේ ආසන්නතම අසල්වැසියා ඔක්සිජන් වායුව හිඟකමින් වේදනා විඳියි. දිනකට ආසන්න ලෙසින් මිනිසෙකුට ඔක්සිජන් වායුව මිලි ලීටර 550,000 ක් අවශ්‍යවන බව වෛද්‍ය මතයයි. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට

Coconut Seedling Distribution Project in Air Force holiday resort at marble beach Trincomalee by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පාලනය වන ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

මාර්බල් වෙරළ තීරයේ පිහිටා ඇති, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පාලනය වන නිවාඩු නිකේතන පරිශ්‍රයේ පොල් පැළ සිටුවීම පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින එහි නිළධාරීන්ගේ ඇරියුමින් සිදු විය.

Coconut Seedling Distribution Project in Nugegoda, Kotte, Madiwala, Kadawatha,Pothuwatuna and Dankotuwa by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් නුගේගොඩ, කෝට්ටේ, මාදිවල, කඩවත, පොතුවටුන සහ දංකොටුව යන ප්‍රදේශයන්හි සිදුකරනු ලැබූ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

good hands ක්‍රියාන්විතය මගින්, පොල් වගාවට උනන්දුවක් දක්වමින්, facebook පිටුව තුළින් පොල් පැළ ලබා දෙන ලෙසින් ඉල්ලීම් කළ අපගේ සහෘදයින් පිරිසකට අත්වැලක් ලෙසින්....