Biological control method – mites

පළිබෝධ මර්ධන විකල්ප ක්‍රම - පොල් මයිටා හානි මර්ධනය සඳහා ජෛව විද්‍යාත්මක ක්‍රමයක්

පොල් මයිටාවා (ඇසේරියා ගුරෙරෝනිස්) පොල් ගෙඩි වලට හානි කරන පළිබෝධකයකි. වැඩුණු පොල් මයිටාවෙකු ඉතා කුඩා වන අතර දිග සහ පළල පිළිවෙලින් මයික්‍රෝමීටර 255ක් සහ 52ක් පමණවේ. අපට එය පියවි ඇසින් දැකිය නොහැකි වන අතර රිදී ලප ලෙස දිස්වන සමූහ ලෙස ජීවත් වේ.

පළිබෝධ මර්ධනය විකල්ප ක්‍රම - කළු කුරුමිණි පෙරමෝන උගුල්

කළු කුරුමිණි හානිය රතු කුරුමිණි හානිය තරම් මාරාන්තික නොවන නිසා, බහුතරය මේ පිළිබඳ ඉතාමත් අඩුවෙන් අවදානය යොමු කරයි. ලංකාවේ සියලු පොල් වගා කරන ප්‍රදේශ වල දැකිය හැකි කුරුමිණි හානිය නිසා පොල් ගසේ වර්ධනය බාල වීම සහ එමඟින් ගහ පීදීමට ගතවන කාලය වැඩි වීම ප්‍රධාන ගැටලුවකි.

  • 1
  • 2