මාර්තු මස 26 වන දින "සුරලිය සෙවණ" විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථානයේ පොල් පැළ රෝපණය සහ බීජ පොල් තවාන් දැමීම සිදු කෙරුණේ එහි ස්ථානභාර නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.th .

මෙම අවස්ථාවේදී ද good hands විසින් තේරුම් කළ දෙයක් වූයේ ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය පැළ බෙදා දීම නොවන බවත්, පුරවැසියන් සැවොම එක් පොල් පැළයක් හෝ සිටුවීමට උනන්දු කිරිම යන්නය. එමෙන්ම පොල් පැළ සොයනවා වෙනුවට පොල් පැළයක් තම නිවසේදීම තවාන් කර මාස හතක් ඇවෑමෙන් පොල් පැළයක් සාදා ගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම සහ ප්‍රායෝගිකව පහදා දීමද සිදු කෙරිණි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.