How to produce a coconut plant from a coconut – Gradual development from 1st month to 7th month

පොල් ගෙඩියකින් පොල් පැළයක් සාදා ගැනීම - මාස 1 සිට 7 දක්වා ක්‍රමික වර්ධනයේ විස්තර සහ ඡායාරූප

ඔබට නිවසේදීම පොල් ගෙඩියක් තවාන් දමා රෝපණය කර ගැනීමට සුදුසු පැලයක් සාදා ගත හැකියි.තවාන් දැමීම සඳහා අදහස් කරන පොල් ගෙඩිය හොඳ මව් ශාකයකින් ලබා ගත යුතුය

Planting Coconut Plants

පොල් පැළ සිටුවීම

පොල් වගාවේ පලදායි ආයු කාලය වසර 60 ක් පමණ වන නිසා තෝරා ගන්නා පැළය උසස් පැළයක් විය යුතු අතර එය සාර්ථක පොල් වගාවක පදනමයි. නිවැරදි සාරවත් ශාඛයකින් ගන්නා බීජ පොල් තවාන් කර හොද පොල්

Gradual development of a coconut plant from 6th month to 5th year

මාස 6 සිට අවු 5 දක්වා පොල් පැළයක ක්‍රමික වර්ධනයේ විස්තර සහ ඡායාරූප

උස අඩි 2-2 1/2 ක් පමණ • කොළ පැහැති සිහින් දිගටි පත්‍ර 3ක් පමණ • පත්‍රවල දිග අඟල් 6සිට 18 දක්වා පමණ වේ • තියුණු තුඩකින් හෙබි අඩියක් පමණ උස කොළ පැහැති කෙළින් වැඩුණු ගොබයකි

How to fertilize Coconut Trees in Sri Lanka

පොල් සඳහා පොහොර යෙදීම

පොල් ගස් වැඩි අස්වැන්නක් ලබා දීම සඳහා අවශ්‍ය පෝෂක බොහෝමයක් ලබාගන්නේ පසෙනි. බොහෝ ප්‍රදේශයන්හී පෝෂක හිඟ මට්ටමක පවතින නිසා පසට නිසි පෝෂක සැපයීම

Conservation of Wetness In Coconut Plantation

පොල් වගාවේ තෙතමන සංරක්ෂණය

පොල් වගාවේ තෙතමනය සංරක්ෂණය හා ජල සම්පාදනය ජලය පොල් වගාව සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. දිනකට වැඩුණු පොල් ගසක් සඳහා ජලය ලීටර් 40 - 60 අවශ්‍ය වන අතර පැළ ගසක් සඳහා ලීටර් 10 - 15 ජලය අවශ්‍ය වේ. වසර තුල පවතින වර්ෂාපතනය මත පොල් අස්වැන්න විචල්‍ය වේ.

  • 1
  • 2