Author archive for: Goodhands
ගොවි මහතෙකුගේ කතාවක්…
පොල් වගාව කරන අය ගැන විස්තර දාන්න පුළුවන් කිව්වා නිසා මම මේ ලියුම ලියන්න හිතුවා. මම බිස්නස් එකක් හැටියට පොල් වවන්නේ නෑ . ඒත් අක්කර...
පොල් ගෙඩියකින් පොල් පැළයක් සාදා ගැනීම - මාස 1 සිට 7 දක්වා ක්‍රමික වර්ධනයේ විස්තර සහ ඡායාරූප
ඔබට නිවසේදීම පොල් ගෙඩියක් තවාන් දමා රෝපණය කර ගැනීමට සුදුසු පැලයක් සාදා ගත හැකියි.තවාන් දැමීම සඳහා අදහස් කරන පොල් ගෙඩිය හොඳ මව් ශාකයකින් ලබා ගත යුතුය
පොල් පැළ සිටුවීම
පොල් වගාවේ පලදායි ආයු කාලය වසර 60 ක් පමණ වන නිසා තෝරා ගන්නා පැළය උසස් පැළයක් විය යුතු අතර එය සාර්ථක පොල් වගාවක පදනමයි. නිවැරදි සාරවත් ශාඛයකින් ගන්නා බීජ පොල් තවාන් කර හොද පොල්
මාස 6 සිට අවු 5 දක්වා පොල් පැළයක ක්‍රමික වර්ධනයේ විස්තර සහ ඡායාරූප
උස අඩි 2-2 1/2 ක් පමණ • කොළ පැහැති සිහින් දිගටි පත්‍ර 3ක් පමණ • පත්‍රවල දිග අඟල් 6සිට 18 දක්වා පමණ වේ • තියුණු තුඩකින් හෙබි අඩියක් පමණ උස කොළ පැහැති කෙළින් වැඩුණු ගොබයකි
පොල් සඳහා පොහොර යෙදීම
පොල් ගස් වැඩි අස්වැන්නක් ලබා දීම සඳහා අවශ්‍ය පෝෂක බොහෝමයක් ලබාගන්නේ පසෙනි. බොහෝ ප්‍රදේශයන්හී පෝෂක හිඟ මට්ටමක පවතින නිසා පසට නිසි පෝෂක සැපයීම
පොල් වගාවේ තෙතමන සංරක්ෂණය
පොල් වගාවේ තෙතමනය සංරක්ෂණය හා ජල සම්පාදනය ජලය පොල් වගාව සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. දිනකට වැඩුණු පොල් ගසක් සඳහා ජලය ලීටර් 40 - 60 අවශ්‍ය වන අතර පැළ ගසක් සඳහා ලීටර් 10 - 15 ජලය අවශ්‍ය වේ. වසර තුල පවතින වර්ෂාපතනය මත පොල් අස්වැන්න විචල්‍ය වේ.
good hands සංකල්පය
කප් රුක සහ සුරතුර නමින් හැඳින්වෙන පොල්ගස ශ්‍රී ලංකාව සහ එහි ආහාර