Distribution of Coconut Seedlings and Nursing of Coconut Seeds Project at “Suraliyasewana”, Centre for Women with Special Needs managed by The Department of Social Welfare, Probation and Childcare Services, Southern province by Good Hands Initiative

good hands ක්‍රියාන්විතය විසින් දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන "සුරලිය සෙවණ" විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ බීජ පොල් තවාන් දැමීමේ සහ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

මාර්තු මස 26 වන දින "සුරලිය සෙවණ" විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථානයේ පොල් පැළ රෝපණය සහ බීජ පොල් තවාන් දැමීම සිදු කෙරුණේ එහි ස්ථානභාර නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.

Coconut Seedling Distribution Project in launched at the Headquarters Police Station Trincomalee premises e by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

පෙබරවාරි මස 18 වන දින ත්‍රිකුණාමලය මූලික පොලිස් ස්ථානයේද පොල් පැළ 10 ක් රෝපණය කෙරුණේ එහි පොලිස් නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.

Depleting Oxygen levels threaten lives!

මුළු ලොවටම තර්ජනාංගුලිය ඔසවන අපට නැතිවම බැරි ඔක්සිජන් !

අපගේ ආසන්නතම අසල්වැසියා ඔක්සිජන් වායුව හිඟකමින් වේදනා විඳියි. දිනකට ආසන්න ලෙසින් මිනිසෙකුට ඔක්සිජන් වායුව මිලි ලීටර 550,000 ක් අවශ්‍යවන බව වෛද්‍ය මතයයි. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට