පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ට අත්වැලක් ලෙසින් මෙලෙස ඔවුන්ගේ නිෂ්පාදන සහ විස්තර පල කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙහි සඳහන් නිෂ්පාදනවල ගුණාත්මක භාවයට හෝ නිෂ්පාදකයින් සමඟ සිදුකරන ගණුදෙනු සඳහා හෝ good hands වග නොකියන බව කරුණාවෙන් සලකන්න

පොල් හකුරු සහ පැණි නිෂ්පාදන

-නිෂ්පාදකයාගේ නම : ඩිල්ශාන් සුදාරක
- ලිපිනය : 1271, කුතාරිප්පුව, වැලිපැන්නගහමුල්ල
-දුරකථන අංකය : 077 257 9370