Biological control method – mites

පළිබෝධ මර්ධන විකල්ප ක්‍රම - පොල් මයිටා හානි මර්ධනය සඳහා ජෛව විද්‍යාත්මක ක්‍රමයක්

පොල් මයිටාවා (ඇසේරියා ගුරෙරෝනිස්) පොල් ගෙඩි වලට හානි කරන පළිබෝධකයකි. වැඩුණු පොල් මයිටාවෙකු ඉතා කුඩා වන අතර දිග සහ පළල පිළිවෙලින් මයික්‍රෝමීටර 255ක් සහ 52ක් පමණවේ. අපට එය පියවි ඇසින් දැකිය නොහැකි වන අතර රිදී ලප ලෙස දිස්වන සමූහ ලෙස ජීවත් වේ.

Coconut Seedling Nursery, Coconut Seedling Distribution and Awareness Project launched by Good Hands Initiative at Hirana, Panadura and Bandaragama Police Station premises with the objective of encouraging Sri Lankans to cultivate coconut plants.

ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් හිරණ, පානදුර සහ බණ්ඩාරගම පොලිස් ස්ථාන පරිශ්‍රයන්හි දියත් කෙරුණු ලැබූ පොල් බීජ තවාන් කිරීම, පොල් පැළ බෙදාහැරීම සහ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය.

On April 27, at the HQ Police Station Premises in Panadura and Bandaragama and the Police Post at Hirana, coconut seedlings were distributed and seed...

A series of projects carried out by Good Hands Initiative in the Kalutara District with the objective of creating interest and confidence among Sri Lankans in making coconut seedlings from coconut seed nursery at home.

good hands ක්‍රියාන්විතය විසින් කළුතර දිස්ත්‍රික්කයේ සිදුකරනු ලැබූ, නිවසේදීම බීජ පොල් තවාන්කරණය මගින් පොල් පැළ සාදාගැනීම සඳහා ලාංකීකයන්හට, උනන්දුව සහ විශ්වාසය ඇතිකරලීම, අරමුණ කොට සිදු කරනු ලැබූ ව්‍යාපෘති මාලාව. (පළමු අදියර)

In the last few months, the Good Hands Initiative has successfully completed a number of coconut nursing and coconut planting projects to assist a group...

Nutrient deficiencies in coconut trees – Not second to pests and diseases!

පළිබෝධ සහ රෝග වලට නොදෙවනි පොල් ගස් වල පෝෂක ඌණතා

ලංකාවේ නොයෙක් පොල්‌ වගාකරන ප්‍රදේශයන්හි පසෙහි පවතින ප්‍රධාන ශාක පෝෂකයන්‌ගේ ඌණතාවයන්‌ සෘජුවම පොල්‌ ගසෙහි වර්ධනය සහ ඵලදාව කෙරෙහි අභිතකරව බලපා ඇත. පොල්‌ අතුවල දැකිය හැකි විශේෂිත ලක්ෂණයන්‌ මගින් අත්‍යවශ්‍ය පෝෂක වල තදබල ඌණතාවයන්‌ පෙන්නුම් කරයි.

Seed Coconut Nursing and Knowledge Distribution Project for the residents of the Kuruwita, at the Kuruwita Police Headquarters by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ පෙරදැරිව good hands ක්‍රියාන්විතය විසින් කුරුවිට පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී, ප්‍රදේශවාසින් වෙත සිදුකරනු ලැබූ බීජ පොල් තවාන්කරණය, ඒ සම්බන්ධ දැනුම බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

කුරුවිට පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී, බීජ පොල් තවාන් දැමීම මූලික කරගනිමින් සිදුකරනු ලැබූ වැඩසටහනක්, මැයි මස මුල් සතියේදී, එහි නිළධාරීන්ගේ ඇරියුමින් සිදු විය.

Organic fertilizer for coconut cultivation

පොල් වගාව සඳහා කාබනික පොහොර

ස්වභාවික පස මගින් ගසට සැපැයිය හැකි පෝෂක ප්‍රමාණය සීමා සහිත බව සහ රසායනික පොහොර සපයා ගැනීමට ඇති අපහසුව පිළිබඳව, වර්තමානයේදී අප සියලුදෙනා දැනුවත් කරුණුය. ඕනෑම ශාඛයක වර්ධනය හා ඵලදාව සඳහා අවශ්‍ය වන මූලික හා අත්‍යවශ්‍ය පෝෂක ලෙස නයිට්‍රජන්

Ganoderma – Rotting disease at the base stem and roots of coconut

ගැනෝඩර්මා - පොල් මුල් හා කඳ පාමුල කුණුවීමේ රෝගය

"ගැනෝඩර්මා බොනිනෙන්ස්" නම් දිලීරය මගින් මගින් මෙම රෝගය වැළඳේ. දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම රෝගය බහුලව ව්‍යාප්තව පවතී. රෝගය වැඩිපුරම දකින්නට ඇත්තේ වයස අවුරුදු 15 ට වැඩි ගස්වලය. රෝගය පැතිරීම ඉතා සෙමින් සිදුවන අතර රෝගය නිසා මුල හා කඳ පාමුල කොටස් දිරා යෑම සිදුවේ.